Home » කාසියේ වාසිය ශ්‍රී ලංකාව ට

කාසියේ වාසිය ශ්‍රී ලංකාව ට

by chanaka
March 30, 2024 9:59 am 0 comment

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද(30)පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටය.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ විය.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ආබාධයකට ලක්වූ කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු කැඳවා ඇත.

බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් කර ඇති අතර ඒ අනුව ශකීබ් අල් හසන් ව සහ හසන් මහමූද් ව කණ්ඩායම ට නම්කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT