Home » හිටපු ජනපති මහින්ද හිසතෙල් ගෑමේ උත්සවයට එක්වෙමින්

හිටපු ජනපති මහින්ද හිසතෙල් ගෑමේ උත්සවයට එක්වෙමින්

by sachintha
April 16, 2024 1:59 am 0 comment

තංගල්ල වජිරිගිරිය විහාරස්ථානයේ පැවැති හිසතෙල් ගෑමේ මහෝත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15) සහභාගී විය. ආගමික වතාවත්වලින් අනතුරුව විහාරාධිපති මිරිස්සේ ධම්මවංශ හිමියන් හිටපු ජනාධිපතිවරයාගේ හිසතෙල් ගැල්වූ අයුරු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT