Thursday, May 2, 2024
Home » කොටකෙතන වැඩ ඇරැඹේ

කොටකෙතන වැඩ ඇරැඹේ

by sachintha
April 19, 2024 1:00 am 0 comment

කොටකෙතන චිත්‍රපටයේ මුහුරත් උලෙළ ඉකුත්දා කොළඹදී පැවැත්විණි. සිනමා ශානර ගණනාවක එකතුවක් වශයෙන් එහි අධ්‍යක්ෂ ජනක ලියනගේ පවසයි. දක්ෂ හා නවක නළු කැලක් මෙහි රංගනයේ යෙදෙති.

සහාය අධ්‍යක්ෂණයෙන් විජේසිරි මල්ලිකා ආරච්චිගේද කැමරාවෙන් දුමින්ද පෙරේරා ද වේශ නිරූපණයෙන් දිනේෂ් කන්කානම්ගේ ද සංගීත අධ්‍යක්ෂණයෙන් ශාක්‍යා විරසිංහ ද නිෂ්පාදන කළමනාකරණයෙන් රංග රුවන් ප්‍රසන්න සහ සිසිර වෙඩික්කාර ද ශබ්ද නිර්මාණ සැලසුම්කරණයෙන් ශෂික රුවන් මාරසිංහ ද සංස්කරණයෙන් සමන් ඇල්විටිගල ද කලා අධ්‍යක්ෂණය හා නිෂ්පාදන සැලසුම්කරණයෙන් ලාල් හරේන්ද්‍රනාත් ද එක්වන ‘කොටකෙතන’ MEDIA GANG CINEMA නිෂ්පාදනයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT