Home » 112 පාබළ බළ­සේ­නා­වෙන් වැඩි­හි­ටි­යන්ට දිවා ආහාර

112 පාබළ බළ­සේ­නා­වෙන් වැඩි­හි­ටි­යන්ට දිවා ආහාර

by damith
April 20, 2024 1:20 am 0 comment

සිංහල හා හින්දු අලුත් අවු­රුද්ද නිමි­ත්තෙන් 112 පාබළ බළ­සේ­නාව විසින් බදුල්ල රිදී­පාන පිහිටි වැඩි­හිටි නිවා­සයේ නේවා­සි­කව සිටින වැඩි­හි­ටි­යන් සඳහා දිවා භෝජන සංග්‍ර­හ­යක් පිරි­නැ­මීය.

එම බළ සේනාවේ බළ සේනා­ධි­පති ලෙස කට­යුතු කරන කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ. හේම­චන්ද්‍ර මහ­තාගේ සංක­ල්ප­යක් මත මෙම භෝජන සංග්‍ර­හය සංවි­ධා­නය කර ඇත.

බදුල්ල - නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT