Monday, May 6, 2024
Home » නුවරඑළියේ ලස්සනම මල්වත්ත ලංකා බැංකුවේ

නුවරඑළියේ ලස්සනම මල්වත්ත ලංකා බැංකුවේ

by sachintha
April 26, 2024 1:20 am 0 comment

බැංකු කළමනාකරු චන්ද්‍රගුත්ත සේනානායක මහතා සහ උද්‍යාන සේවක මහතා නුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතා අතින් සම්මානය ලබාගත් අයුරු

සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තයට සමගාමීව නුවරඑළිය මහ නගර සභාව සංවිධානය කරනු ලබන වසන්ත මල් දැක්ම 2024 රාජ්‍ය අංශයේ හොඳම මල් වත්තට හිමි සම්මානය නුවරඑළිය ලංකා බැංකුව විසින් හිමි කර ගැනිණ.මෙලෙස ලංකා බැංකුව එම සම්මානය හිමි කරගෙන ඇත්තේ අඛණ්ඩව විසිවෙනි වරට වීම විශේෂත්වයකි.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT