Home » උසස් පෙළ නොවැම්බර් 27 වැනිදා සිට

උසස් පෙළ නොවැම්බර් 27 වැනිදා සිට

by chanaka
July 11, 2023 7:10 pm 0 comment

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 21වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ඊට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කෙරෙමින් පවතින බවයි.

මෙම නත්තලට පෙර විභාගය අවසන් කිරීමට අදාළ සියලු බලධාරීන් අදහස් කරන බවට ද ඇමතිවරයා සහතික විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT