Saturday, April 27, 2024
Home » ආමර් වීදියේ ගින්නක්

ආමර් වීදියේ ගින්නක්

by chanaka
March 28, 2024 3:22 pm 0 comment

කොළඹ, ආමර්වීදිය ප්‍රදේශයේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිරිපිට වේල්ස්කුමාර මාවතේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT