අධිකරණ හා පොලිස්උණුසුම් පුවත් ආමර් වීදියේ ගින්නක් by chanaka March 28, 2024 March 28, 2024 3:22 pm 0 comment 184 කොළඹ, ආමර්වීදිය ප්‍රදේශයේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිරිපිට වේල්ස්කුමාර මාවතේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. Share previous post Facebook ගිය වයස්ගත කාන්තාව අමතක නොවෙන වංචාවකට හසුවෙයි next post බැල්ටිමෝර් පාලම කඩා වැටෙද්දී පිකප් එකේ ගිය දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ You may also like වාහන ආනයන සීමාව අදියර හතරකින් ලිහිල් කිරීමට පියවර – මුදල් රාජ්‍ය ඇමැති May 9, 2024 ඖෂධ නියාමන අධිකාරියේ හිටපු CEO වෛද්‍ය විජිත් අත්අඩංගුවට May 9, 2024 ඩයනාගේ මන්ත්‍රී ධුරය මුජිබර්ට May 9, 2024 මෙරට පුරවැසියකු බව තහවුරු කිරීමට අපොහොසත් වීම නිසා – ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසියි May 9, 2024 කෘෂිකර්මාන්තය දියුණු නොකර ආර්ථිකය ශක්තිමත් කරන්න බෑ May 9, 2024 අධ්‍යාපන ඇමති හා කොරියානු තානාපතිවරිය අතර විශේෂ හමුවක් May 8, 2024 නව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම් May 8, 2024 ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල සඳහා කැනේඩියානු සහය May 8, 2024 නීතියේ පිහිට පතා එන ජනතාවට කාරුණිකව පිහිටවීම නිලධාරීන් සතු වගකීමක් May 8, 2024 පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා May 8, 2024 කෘෂිකර්මාන්තය නවීකරණයට එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් May 8, 2024 ඩයනාට මන්ත්‍රී ධුරය අහිමිවෙයි May 8, 2024 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.