Home » සජබ ප්‍රබලයෙක් එජාපයට

සජබ ප්‍රබලයෙක් එජාපයට

by chanaka
April 18, 2024 4:15 pm 0 comment

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ඩෘවින් ප්‍රවීන් අතපත්තු මහතා එක්සත් ජාතික පක්ෂයට අද(18) එක්ව තිබේ.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට පැමිණි අතපත්තු මහතා එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කර පසුව මාධ්‍ය හමුවකට ද එක්ව ඇත.

ඔහු සමගි ජනබලවේගයේ කටයුතු කළ ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව මෙලෙස එක්සත් ජාතික පක්ෂය හා එක්ව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT