Home » දුම්රිය ගමන්වාර 25ක් අවලංගුයි

දුම්රිය ගමන්වාර 25ක් අවලංගුයි

by chanaka
March 30, 2024 8:55 am 0 comment

මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ නගර සභාව විසින් සිදු කරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (30) දින දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්‌තමේන්තුව සදහන් කරයි.

එම නඩත්තු කටයුතු ඊයේ(29) ආරම්භ කල අතර, අද දින ද එම දුම්රිය ගමන්වාර 25ම අවලංගු කළ බව සදහන් කෙරේ.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට(31) දිනයේ දී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු ද යම් තරමකට ප්‍රමාද විය හැකි බවයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT