Saturday, April 27, 2024
Home » ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

by chanaka
October 5, 2023 9:11 pm 0 comment

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා අද (05) සිට පත් කර තිබේ.

එමෙන්ම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ දර්ශන රත්නායක මහතා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කාංචන විජේසේකර මහතා සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT