Home » බියගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේ හිස තෙල් ගෑම

බියගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේ හිස තෙල් ගෑම

by sachintha
April 17, 2024 1:33 am 0 comment

බියගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ අවුරුදු නැකතට හිස තෙල් ගැල්වීම ඉකුත් (15දා) පෙරවරුවේ උත්සවාකාරයෙන් සිදුකෙරිණි. පුණ්‍යවර්ධනාරාමාධිපති කෝරලේගම පියරතන මාහිමියන් විසින් ගම්වාසීන්ගේ හිසතෙල් ගැල් වූ අයුරු.

දෙල්ගොඩ – සුදත් පුබුදු කීර්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT