Home » හෙට දිනයේ දුම්රිය හරස් මාර්ගයක් වැසෙයි – විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස්

හෙට දිනයේ දුම්රිය හරස් මාර්ගයක් වැසෙයි – විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස්

by yasara
July 7, 2023 9:46 am 0 comment

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර මාර්ග අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මස්සල පාර දුම්රිය හරස් මාර්ගය අතර මාර්ගය හෙට (08) උදෑසන 07 සිට සවස 05 දක්වා වසා තැබීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

මේ අනුව මෙම මාර්ගය වසා තැබෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවට දැනුවත් කර සිටියි.

Press Release - Train

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT