Home » සත්ව නියාමක වන අලියාට බිලි

සත්ව නියාමක වන අලියාට බිලි

by sachintha
August 28, 2023 1:09 am 0 comment

මඩකලපුව වල්ලාවලි ප්‍රදේශයේ ඉකුත්24 දා වන අලියෙකු පහරදීමෙන් වනජීවි නිලධාරියෙකු මිය ගොස් ඇත.
මිය ගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වන සත්ව නියාමකයෙකු නිලධාරී ශ්‍රී ධරන් නම් අයෙකි.
එදින පස්වරුවේ 6ට පමණ මෙම පහරදීම සිදුව ඇත. වන්චිකුඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපු මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇත.

කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි අම්පාර වසන්ත චන්ද්‍ර‍පාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT