Home » තායිලන්තයේ සමරිසි විවාහ නීතිගත කිරීමට පනතක්

තායිලන්තයේ සමරිසි විවාහ නීතිගත කිරීමට පනතක්

by sachintha
March 28, 2024 1:35 am 0 comment

තායිලන්තයේ සමරිසි විවාහ සම්මත කිරීමේ ඓතිහාසික පනතකට පසුගියදා එරට පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ පනත නීතියක් බවට පත්වීමට එරට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සහ රජ පවුලේ අනුමැතිය ලැබිය යුතුව ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. එසේ වුවත් මේ වසර අවසන් භාගයේදී සමරිසි විවාහ සඳහා අවසර ලැබූ අග්නිදිග ආසියාවේ එකම රට බවට තායිලන්තය පත් වනු ඇත. නව පනතට තායිලන්ත රජයේ අනුමැතිය ලැබෙනු ඇතැයි එරට සමලිංගික ප්‍රජාව අපේක්ෂා කරන බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT