Home » ලොව වය­ස්ග­තම රූ රැජන අාජන්ටි­නාවේ

ලොව වය­ස්ග­තම රූ රැජන අාජන්ටි­නාවේ

අවුරුදු 60යි

by damith
April 27, 2024 1:06 am 0 comment

ආජ­න්ටි­නාවේ බුව­නෝස් අයර්ස් නුවර පැවැති විවා­හක රූ රැජන තර­ග­යෙන් 60 හැවි­රිදි කාන්තා­වක් ජය­ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආජන්ටි­නාවේ නීති­ඥ­ව­රි­යක සහ මධ්‍ය­වේ­දි­නි­යක වන අලෙ­ජැන්ඩ්‍රා රොඩ්රි­ගස් නමැති මේ කාන්තාව විශ්ව රෑ රැජන තර­ග­යක කිරුළ දිනූ වය­ස්ග­තම කාන්තාව ලෙස ඉති­හා­ස­යට එක්වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මේ ජය­ග්‍ර­හ­ණ­යත් සමඟ ඇය ලෝක විවා­හක රෑ රැජන තර­ග­යට ආජන්ටි­නාව නියෝ­ජ­නය කිරීමේ සුදු­සු­කම් ලබා­ගත් අතර, එම තර­ග­යට සහ­භාගි වන වය­ස්ග­තම කාන්තාව ලෙසත් ඉති­හා­ස­යට එක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT