Home » ප්‍රසිද්ධ සමා­ගම් නමින් එන තෑගි පණි­විඩ ගැන පරි­ස්ස­මින්!

ප්‍රසිද්ධ සමා­ගම් නමින් එන තෑගි පණි­විඩ ගැන පරි­ස්ස­මින්!

ශ්‍රී ලංකා තොර­තුරු තාක්ෂණ සංග­ම­යෙන් අන­තුරු ඇඟ­වී­මක්

by damith
March 30, 2024 1:25 am 0 comment

ප්‍රසිද්ධ සමා­ග­ම්වල සන්නාම භාවිත කර­මින් ත්‍යාග පිරි­න­මන බව පවසා හුව­මාරු වන ව්‍යාජ පණි­විඩ සම්බ­න්ධ­යෙන් විම­සි­ලි­මත් වන ලෙස පව­සන ශ්‍රී ලංකා තොර­තුරු තාක්ෂණ සංග­මය මේ ව්‍යාජ පණි­විඩ මඟින් ඕනෑම අව­ස්ථා­වක දුර­ක­තන ග්‍රාහ­ක­යන්ගේ පෞද්ග­ලික දත්ත සයි­බර් ප්‍රහා­ර­ක­යන්ට අත්පත් කර­ගත හැකි බව පෙන්වා දෙයි. එවැනි ව්‍යාජ පණි­විඩ ඔස්සේ අනිෂ්ට මෘදු­කාංග සිය ජංගම දුර­ක­ත­න­යට ස්ථාප­නය වීමද සිදු විය හැකි බව පෙන්වා දෙන එම සංග­මය එබැ­වින් එවැනි පණි­වුඩ විවෘත කිරී­මෙන් වළ­කින ලෙසද පව­සයි. මේ සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි විශාල ගණ­නා­වක් ලැබී ඇතැ­යිද ශ්‍රී ලංකා තොර­තුරු තාක්ෂණ සංග­මය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් දක්වා සිටී.

සුභා­ෂිණී සේනා­නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT