Home » අවුරුදු ගීතය විකෘති කළ සැකකරු අත්වූ ඉරණම

අවුරුදු ගීතය විකෘති කළ සැකකරු අත්වූ ඉරණම

by chanaka
April 17, 2024 4:10 pm 0 comment

රන්වල බළකාය සමග ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගයනු ලබන අවුරුදු ගීතයක් විකෘති කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 22 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙකි.

සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT