Home » නාඋලදී හිසතෙල් ගැල්වීමක්

නාඋලදී හිසතෙල් ගැල්වීමක්

by sachintha
April 17, 2024 1:34 am 0 comment

හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවයට සමගාමීව නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය හිසතෙල් ගෑමේ උත්සවය නාඋල පිලිහුඩුගොල්ල පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි.

ප්‍රදේශවාසීන් හා පිළිහුඩුගොල්ල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති තලාකොලවැවේ සාරානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් මෙන්ම නාඋල ග්‍රාම නිලධාරී වතික සේනානායක මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ.

නාඋල සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT