Home » සිය ගණන් දෙනා මතට හුරු කළ දෙන්නෙක් දැලේ

සිය ගණන් දෙනා මතට හුරු කළ දෙන්නෙක් දැලේ

by damith
April 20, 2024 1:02 am 0 comment

දීර්ඝ කාල­යක් තිස්සේ නීති විරෝධී මත් කරල් අලෙවි කර­මින් පාසල් සිසුන් ඇතුළු බොහෝ පිරි­සක් මත් රකු­සාට බිලි කළ පුද්ග­ල­යන් දෙදෙ­නකු පොලිස් වි‍ශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­සක් විසින් පුල්මු­ඩේදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

එහි දී නීති විරෝධී මත් කරල් 1,229ක් සන්ත­කයේ තිබී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. වැඩි­දුර විම­ර්ශන පුල්මුඩේ පොලි­සිය සිදු­ක­රයි.

රක්ෂණ ශ්‍රියන්ත, ත්‍රිකු­ණා­ම­ලය විශේෂ - ඒ.ටී.එම්. ගුණා­නන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT