Home » සිංහල අවුරුද්දට වියළි ආහාර පාර්සල්

සිංහල අවුරුද්දට වියළි ආහාර පාර්සල්

by sachintha
April 17, 2024 1:23 am 0 comment

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ට්රෝජා (Troja) ඉන්ටර්නැෂනල් සමුහ ආයතනයේ සේවය කරන සේවක සේවිකාවන්ට හා ප්‍රදේශවාසීන්ට වියළි ආහාර මලු ප්‍රදානය කිරීම පෙරේදා (15) පෙරවරුවේ බියගම, සියඹලාවත්ත ප්‍රදේශයේදී සිදු කරන ලදී. මෙදින එහි සේවක සේවිකාවන් ඇතුළු 185 දෙනෙකූට රුපියල් හත් දහසක් පමණ බැගින් වටිනා වියළි ආහාර මලු ප්‍රදානය කෙරිණි.
එහිදී එම සමුහ ආයතනයේ සභාපති රෝහිත කහගලහේවා ගමගේ මහතා විසින් එම සේවකයන්ට හා ප්‍රදේශවාසීන්ට එම වියළි ආහාර මලු ප්‍රදානය කළ අයුරුයි මේ.

මල්වාන සමූහ මහානාම විතානගේ, දෙල්ගොඩ සමූහ සුදත් පුබුදු කීර්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT