Home » 02 දා ‘කූඹියෝ’

02 දා ‘කූඹියෝ’

by sachintha
January 26, 2024 12:19 am 0 comment

අචල සොලමන් 20 වසරක් පුරා ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ පද රචකයෙකු, සංගීත නිර්මාණකරුවෙකු හා ගායකයෙකු ලෙස කටයුතු කරන්නෙකි. පෙබරවාරි මස 02 වැනි දා බිෂොප්ස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ‘කූඹියෝ’ නමින් ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය. කසුන් කල්හාර, මිහිඳු ආරියරත්න, කුෂානි සඳරේඛා, සුරෙනි ද මෙල්, බිලී ෆර්නෑන්ඩෝ, ඉමාන් පෙරේරා, අමන්ද්‍යා උත්පලී, නටාශා පෙරේරා ආදී ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් එදින ප්‍රසංගය වර්ණවත් කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT