Home » මාන්කුලමේ සිදු වූ අනතුරින් හමුදා නිළධාරියෙක් මරුට -09 කට තුවාල

මාන්කුලමේ සිදු වූ අනතුරින් හමුදා නිළධාරියෙක් මරුට -09 කට තුවාල

by yasara
April 26, 2024 10:04 am 0 comment

මාන්කුලම් වසන්තනගර් හන්දියේදී අද (26) අළුයම යුද හමුදා කැබ් රථයක් ලොරි රථයක ගැටී සිදු වූ අනතුරින් යුද හමුදා සැරයන්වරයෙකු මිය ගොස් 09 දෙනෙකු තුවාල ලබා තිබෙයි.

මියගොස් ඇත්තේ 39 හැවිරිදි ඇහැටුවැව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා 07 වන සේවා බළකායට අනුයුක්ත මුරුක්කණ්ඩි කඳවුරේ සැරයන්වරයෙකි.

තුවාල ලැබූ අනෙකුත් හමුදා නිළධාරීන් කඩිනමින් රෝහල් ගත කර තිබෙයි

පොලිසිය පවසන්නේ, තවත් සොල්දාදුවන් 09 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT