Home » “ජය ශ්‍රී ” ජයලත් සහෝදරයින්ට එරෙහි නඩුවේ විභාගයට දින නියම වෙයි

“ජය ශ්‍රී ” ජයලත් සහෝදරයින්ට එරෙහි නඩුවේ විභාගයට දින නියම වෙයි

by chanaka
April 26, 2024 4:39 pm 0 comment

අරුණ ලියාන් මහතා විසින් සිය බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොණු කර ඇති නඩුව වානිජ මහාධිකරණය ඉදිරියේ අද(26) යළි කැදවීම සිදු කළේය.

ඒ අනුව නැවතත් එකී නඩුව 2024 ජුලි මස 26වැනිදා විභාගය සදහා නැවත කැදවීමට නියම කරනු ලැබීය.

මෙහිදී පෙත්සම්කාර අරුණ ලියාන් මහතා වෙනුවෙන් නීතිඥ සදූන් සේනාධිපති මහතා පෙනි සිටි අතර වගඋත්තරකාර ජයලත් සහෝදරයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනි සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT