Saturday, April 27, 2024
Home » මෛත්‍රීට අධිකරණයෙන් නියෝගයක්

මෛත්‍රීට අධිකරණයෙන් නියෝගයක්

by chanaka
March 28, 2024 9:01 pm 0 comment

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට අදාළව ලබන 04වැනිදා අධිකරණයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගියදා පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව තමා දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT