Home » අලුත් අවුරුදු උත්සව: ‘සූර්ය උදානය-2024’ මහ ඉහළින් ගන්නෑවේදී

අලුත් අවුරුදු උත්සව: ‘සූර්ය උදානය-2024’ මහ ඉහළින් ගන්නෑවේදී

by sachintha
April 18, 2024 2:07 am 0 comment

රිකිල්ලගස්කඩ, ගන්නෑව එකමුතු තරුණ සංසදය සංවිධාන කළ Òසූර්ය උදානය 2024Ó උත්කර්ෂවත්ව ගන්නෑව ප්‍රදේශයේදී පැවැත්විණි. විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මේ අවුරුදු උත්සවය ජන ක්‍රීඩා, විනෝද ක්‍රීඩා රැසකින් සමන්විත වූ අතර මේ එහි විශේෂ අවස්ථා කීපයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT