Home » හසලක පෙර පාසල් ගුරුවරුන් හා මවුවරුන් දැනුම්වත් කිරීමක්

හසලක පෙර පාසල් ගුරුවරුන් හා මවුවරුන් දැනුම්වත් කිරීමක්

by sachintha
March 27, 2024 1:08 am 0 comment

හසලක සුමිතුරු පෙර පාසල් ගුරුවරුන්ගේ සංසදය විසින් හසලක ලංකා බැංකුවේ පූර්ණ අනුග‍්‍රහය ඇතිව දරුවන්ගේ ආරක්ෂාව සහ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් පෙර පාසල් ගුරුවරුන් සහ මවුවරුන් දැනුම්වත් කිරීමේ එක් දින වැඩමුළුවක් පැවැත්විණි. මිනිපේ ප‍්‍රාදේශීය සභාවේ ලේකම් නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරාධිත දේශකයන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 25 වෙනි දින හසලක ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේදී පැවැති අයුරු.

හසලක සමූහ – ඊ. එම්. එස්. ඒකනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT