Saturday, April 27, 2024
Home » රාජසිංහ විදුහලේදී ඉඩම් පරිහරණ සැලසුම්කරණ වැඩසටහනක්

රාජසිංහ විදුහලේදී ඉඩම් පරිහරණ සැලසුම්කරණ වැඩසටහනක්

by mahesh
March 29, 2024 1:00 am 0 comment

‘තිරසර භූමි කළමනාකරණය තුළින් සෞභාග්‍යමත් අනාගතයකට’ මැයෙන් වූ විද්‍යාත්මක ඉඩම් පරිහරණ සැලසුම්කරණය වැඩසටහන කොටිකාවත්ත, ශ්‍රී රාජසිංහ ජාතික පාසලේදී පසුගියදා පැවැත්විණි.

මේ සඳහා ශ්‍රී රාජසිංහ ජාතික පාසලේ 10 වැනි ශ්‍රේණීයේ සිසු සිසුවියන් 125 දෙනකු සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී ගයනි ක්‍රෂ්කා, නෙල්කා විජේරත්න යන මහත්මීන් සම්පත් දායකත්වය ලබාදුන් අතර, විදුහල්පතිනී එස්.එම්.ජී. ප්‍රියදර්ශනී මහත්මියද සහභාගී වූවාය.

මුල්ලේරියාව සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT