Home » විපුලසිරි හිමි ජන්ම දිනයට පින්කම් රැසක්

විපුලසිරි හිමි ජන්ම දිනයට පින්කම් රැසක්

by mahesh
March 29, 2024 1:00 am 0 comment

වැල්ලම්පිටිය භික්ෂු විවේකාරාමයේ විහාරාධිපති හා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක, පූජ්‍ය අගුණකොළපැලැස්සේ විපුලසිරි හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් පින්කම් සහ විවිධ වැඩසටහන් රැසක් එම විහාරස්ථානයේදී පැවැත්විණි. ගර්භණී මවුවරුනට දානය පිරිනැමීම, වියළි ආහාර බෙදා දීම, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පොත්පත් ලබාදීම ද මේ අතර විය. කොළොන්නාව ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.

මුල්ලේරියාව - සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT