Home » WhatsApp වෙතින් නව විශේෂාංගයක්

WhatsApp වෙතින් නව විශේෂාංගයක්

by chanaka
April 17, 2024 4:24 pm 0 comment

මෙටා (Meta) සමාගම සතුව ඇති WhatsApp වෙතින් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව පරිශීලකයින්ට හට Chat Filter කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

විවිධ නිර්ණායක අනුව ඔබගේ කතාබස් ලැයිස්තුව filter හැකියාව ඇති අතර කතාබස් ලැයිස්තුවේ (Chat List) ඉහලින් මෙම නව filters දිස්වන අතර මෙමගින් කතාබස් (Chats) සොයා ගැනීම පහසු කරන බව සඳහන් වේ.

නව විශේෂාංගය ඊයේ (16) දියත් කිරීම සිදුවිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT