Wednesday, May 8, 2024
Home » උඩ­ගම චිත්ත විවේ­කා­ශ්‍ර­මයේ හිමි­න­මක් දිවි නහ­ගෙන

උඩ­ගම චිත්ත විවේ­කා­ශ්‍ර­මයේ හිමි­න­මක් දිවි නහ­ගෙන

by damith
April 27, 2024 12:30 am 0 comment

අම්පි­ටිය උඩ­ගම චිත්ත­වි­වේ­කා­ශ්‍ර­මය විහා­ර­ස්ථා­නයේ වැඩ­වා­සය කළ 42 හැවි­රිදි හිමි­න­මක් ගෙල වැල­ලා­ගෙන මිය­යෑමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් මහ­නු­වර පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

මිය­ගොස් ඇත්තේ කිරි­බ­ත්කු­ඹුරේ තිලෝ­කා­නන්ද නමැති හිමි­න­මකි.

හිමි­න­මගේ මළ සිරුර පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය මහ­නු­වර ජාතික රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­ව­රයා විසින් සිදු­කර තිබෙන අතර එහි දී අනා­ව­ර­ණය වී ඇත්තේ ගෙල වැලලා ගැනී­මෙන් මර­ණය සිදුව තිබෙන බවයි. මාන­සික රෝගී තත්ත්ව­යක් සඳහා හිමි­නම ප්‍රති­කාර ලබා ගෙන ඇතැයි ද දැන ගන්නට තිබේ.

අසේල කුරු­ළු­වංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT