Wednesday, May 8, 2024
Home » නව මැග­සින් බන්ධ­නා­ගාර රැඳ­වූව­න්ගේ බක්මහ උලෙළ මැයි 1 දා

නව මැග­සින් බන්ධ­නා­ගාර රැඳ­වූව­න්ගේ බක්මහ උලෙළ මැයි 1 දා

by damith
April 27, 2024 12:30 am 0 comment

නව මැග­සින් බන්ධ­නා­ගා­රයේ නේවා­සික රැඳ­වි­යන්ගේ බක්මහ උලෙළ මැයි මස 01 වැනි දින දවස පුරා මැග­සින් බන්ධ­නා­ගාර භූමි­යේදී පැවැත්වේ.

බන්ධ­නා­ගාර අධි­කාරි උද­ය­කාන්ත මහතා සහ බන්ධ­නා­ගාර නිල­ධා­රින්, මැග­සින් උප කමි­ටුවේ සභා­පති කුසුම් සන්ද­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මෙය පැවැ­ත්වෙන අතර, අවු­රුදු කුමා­රයා තේරීම, කොට්ටා පොර තර­ගය, කඹ ඇදීම, විකට ඇඳුම් තර­ගය, බනිස් කෑම, අලි­යට ඇස තැබීම ආදී තරග රාශි­ය­කින් සම­න්විත වන අතර, බක්මහ උලෙළ අව­සා­නයේ සංගීත ප්‍රසං­ග­යකි.

ජයන්ති කුරේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT