Home » කිලෝමීටර් තුනක් පාගමනින් ‘පිකෝ ට්‍රේල්’ පෙත්මඟ ඔස්සේ ජනපති සුන්දර නුවරඑළියට

කිලෝමීටර් තුනක් පාගමනින් ‘පිකෝ ට්‍රේල්’ පෙත්මඟ ඔස්සේ ජනපති සුන්දර නුවරඑළියට

by sachintha
April 17, 2024 1:40 am 0 comment

 

සුන්දර නුවරඑළි කඳුකරය ආශ්‍රිතව යළි පිබිදෙන සංචාරක කර්මාන්තය පිළිබඳ සොයා බැලීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පෙරවරුවේ නුවරඑළියේ කෝට් ලොජ් වතුයායේ සංචාරයක නිරත වූ අවස්ථාවේ එහි සේවයේ නියුතු කම්කරු ප්‍රජාවගේ සුව දුක් විමසමින් සුහද කතාබහක නිරත වූයේ මෙලෙසිනි. මධ්‍යම කඳුකරය හරහා දිවෙන ‘පිකෝ ට්‍රේල්’ මාර්ගය ඔස්සේ කි.මී. 3.2ක පමණ දුරක් පාගමනින් ජනපතිවරයා මෙහි ළඟා වීම විශේෂත්වයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT