Home » පැල්මඩුල්ලේදීත් හිසතෙල් ගල්වයි

පැල්මඩුල්ලේදීත් හිසතෙල් ගල්වයි

by sachintha
April 17, 2024 1:36 am 0 comment

සිංහල අලුත් අවුරුදු උළෙලේ විශේෂ චාරිත්‍රයක් වූ හිසතෙල් ගෑමේ චාරිත්‍රයට හිමිවන්නේ සුවිශේෂ තැනකි. මෙවරත් පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේදී 15දා 10.17ට යෙදුන සුබ මොහොතට හිස තෙල් ගෑමේ මංගල්‍ය විහාරාධිපති හා ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් රජයේ නිලධාරීන් හා ප්‍රදේශයේ ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT